අද දිවයිනේ කිසිම ප්‍රදේශයක විදුලි කප්පාදුවක් නෑ

0
435

අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නො කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා. මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රියව පැවති ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කරමින් පවතින අතර නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්වන තුරු දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස 6ත් රාත්‍රී 9යි 30ත් අතර මිනිත්තු 30ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමටයි විදුලිබල මණ්ඩලය මීට පෙර කටයුතු කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here