අද සිට ක්රියාත්මක වන පරිදි බහාලුම් ප්රවාහන ගාස්තු 60% කින් ඉහළ දමන බව, සමස්ත ලංකා බහාලුම් ප්රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය කියයි.
වරාය සේවා ඒකාබද්ධ සංගම් අතර අද (13) පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹුණු බව එහි සභාපති සනත් මංජුල සඳහන් කළා.