අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වන බස් ගාස්තු මෙන්න

0
492

බස් ගාස්තු සංශෝධනය කරමින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නව බස් ගාස්තු සටහනක් අද පස්වරුවේ නිකුත් කර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යාමට සාපෙක්ෂව බස් ගාස්තු ඉහළ නංවන ආකාරය ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අනුව අවම බස් ගාස්තුව රුපියල් 17 සිට රුපියල් 20ක් දක්වා වැඩිකර තිබේ.

නව බස් ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 17.00 ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 20.00 ක් බවට පත්ව තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (14) නිකුත් කළ අවස්ථා 350 කින් යුත් නව බස් ගාස්තු සටහන අනුව උපරිම බස් ගාස්තුව රුපියල් 1303 සිට 1498 දක්වා ඉහළ දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here