අද රට බිජුවලින් පෝෂිත වෙයි!

0
363

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව අද (19) දිවයිනට ළඟා වනු ඇතැයි  රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

බිත්තර මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බව එම සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

රටේ පවතින බිත්තර හිඟය අවම කිරීම සහ පාලනය කිරීමේ අරමුණින් බිත්තර විදේශයෙන් ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here