අද සමස්ථ කොරෝනා ආසාදිතයන් 1096ක්

0
1353

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 422 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 1,096කි.

මෙරටින් දෛනික ආසාදිතයින්  ගණන1000 ඉක්මවා වාර්තා වු පළමු අවස්ථාව මෙය වේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 103,472කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here