පුවත් අද සිට පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලැබෙි By ciawpdev - January 1, 2022 0 650 FacebookTwitterPinterestWhatsApp අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි පහ ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා පුද්ගලික පන්ති පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා. ඒ සමස්ථ ධාරිතාවයෙන් 50%ක් පමණක් සහභාගී කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලවයි