රට යළි විවෘත කිරිමෙන් පසු රාජ්‍ය සේවකයින් කොටස් වශයෙන් නැවැත සේවයට කැඳවිමට ගත් තීරණය නිසා අද සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් වැඩි වශයෙන් ධාවනයට එක් කරන බව එම මණ්ඩලය නිවේදනය කරනවා.
තදබදයකින් තොරව මගින්ට ගමන් කිරීම පහසු කිරිම සඳහා මෙලෙස බස් රථ ප්‍රමාණය ඉහළ දමා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.