අද සිට හිඟයකින් තොරව තෙල් එක දිගට ලබා දිය හැකියි – CEYPETCO

0
310

අද (06) සිට ඉන්ධන හිඟයකින් තොරව ලබා දීමට හැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා.

නිසි ක්‍රමවේදයක් අනුව මේ වනවිට ඉන්ධන තොග ලැබී ඇති අතර ඒවා ගොඩබෑමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙන අතර අද දින සිට ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රවාහනය කරන බවත් මේ නිසා පිරවුම්හල් අසල තිබූ දිගු පෝලිම් ක්‍රමයෙන් අඩු වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here