අද 01දා ඉතිහාසයේ පළමු වතාවට මහබැංකු අධිපතිවරෙයෙක් නෑ

0
334

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාලය ඊයෙන් (30) අවසන් වීමට නියමිතව ඇතත් එම ධූරය සඳහා කිසිවෙකුත් පත් කළ බව මෙතෙක් නිවේදනය කර නැහැ.

ජනාධිපතිවරයා ද ඊයේ ප‍්‍රකාශ කළේ කඩිනමින් නව මහ බැංකු අධිපතිවරයෙකු පත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here