Monday, November 25, 2024

අද (11) දිනයේ කොවිඩ් මරණ 23ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් තවත් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.

අද (11) දිනයේ එම මරණ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

එම මරණ මැයි 05 වනදා සිට අද (11) දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 850කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles