අද 25kg ක යූරියා මිටියක් අලෙවි කරමින් ඇත්තේ රු 9000 ඉක්මවූ මිලකට හේතුවෙන් සහල් කිලෝව රුපියල් 500 පනීවි –
ශෂීන්ද්‍ර

0
319

කලින් යූරියා ටොන් එකක් ඩොලර් 278කට ආනයනය කලද අද යූරියා ටොන් එකක් ඩොලර් 1282 දක්වා මිල ඉහළ ගොස් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම මිලට යූරියා ගෙන වී වගාවේ යෙදුණ හොත් සහල් කිලෝව රුපියල් පන්සීය ඉක්මවනු ඇතැයි ද ඒ මහතා පැවසීය.

උත්සව සභාවක් අමතමිනි ඒ මහතා මෙම අදහස් පළ කළේය.

අද වන විට කිලෝග්‍රෑම් 25 ක යූරියා මිටියක් මෙරට අලෙවි කරමින් ඇත්තේ රුපියල් නම දහස ඉක්මවූ මිලකටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here