අධිකරණ හා විදේශ කටයුතු ඇමතිවරු ජගත් මානව හිමිකම් සමුළුවට ජිනීවා යයි….

0
612

ලබන ජුලි 1 වන දා දක්වා ජිනිවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සමුළුව නියෝජනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහභාගි වන බව අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කළා.

ජගත් මානව හිමිකම් මණ්ඩල සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ද සහභාගි වනවා.

අධිකරණ අමාත්‍යවරයා ඊට පෙර නෝර්වේ හි ඔස්ලෝ නුවර පැවැති මරණීය දණ්ඩනය පිටු දැකීමේ ජාත්‍යන්තර සමුළුවට ද සහභාගි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here