අධිබලැති යතුරු පැදියක් කෙසෙල්වත්තෙන් මතුවෙයි

0
610

සී.සී. ධාරිතාව 1200ක් වන අධි බලැති යතුරු පැදියක් සොයාගැනීමට පොලිසිය සමත් වී ඇත. එය පසුගිය රාජපක්ෂ ආණ්ඩුව යටතේ බලවත් පුද්ගලයෙකුගේ පුතෙකු ගෙන්වා ඇති බවට සැකකෙරෙන අතර එය පාතාල අපරාධ සඳහා යොදාගන්නට ඇතැයි ද සැකකෙරෙයි.

අදාළ යතුරු පැදිය කොලඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ සඟවා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙවැනි අධි බලැති යතුරු පැදි ශ්‍රී ලංකාවේ මාර්ගයන්හි ධාවනය කිරීමට නීතිමය වශයෙන් අවසරයක් නොමැත.

(Pic – dailymirror)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here