අධිභාර බද්දෙන් EPF ඉවත් කිරීම දක්වමින් ලියවිල්ලක් නිකුත් කර නෑ

0
254

අධිභාර බද්දෙන් සේවක අර්ථ සාධක අරමුදල ඉවත් කිරීම දක්වමින් යළිත් ලිඛිත ලියවිල්ලක් නිකුත් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here