අන්තර් පළාත් අතර ධාවනය වන වාහන පොලිසියේ දැඩි පරික්ෂාවකට

0
335

අන්තර් පළාත් අතර ධාවනය වන වාහන පොලිසියේ දැඩි පරික්ෂාවකට

කොවිඩ් 19 වෛරසය තවදුරටත් පැතිර යාමේ අවදානම මත (10) දින රාත්‍රියේ සිට අන්තර් පළාත් අතර සංචරණ සිමා පනවා තිබෙනවා. මේ නිසා පළාත් මායිම් ආසන්නයේ පොලිසිය විසින් දැඩි ආරක්ෂාවක් යොදවා ඇත. අන්තර් පළාත් අතර අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා යන පුද්ගලයින්ට සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යන වාහනවලට පමණක් පළාත් මායිම් අතර වාහන ධාවනයට පොලිසිය විසින් අවසර ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here