Sunday, November 17, 2024

අන්තර් පළාත් බස් ධාවනය එලඹෙන 21 වනදා සිට ක්‍රියාත්මක කරනවා

අන්තර් පළාත් බස් ධාවනය එලඹෙන 21 වනදා සිට ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසා සිටියි. ඒ සඳහා සෞඛ්‍ය අංශ අවසර ලබාදුන් බවයි ඔහු සඳහන් කර සිටියි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැකුවු රාජ්‍ය අමාත්‍යවරයා,

“21 වෙනිදායින් පස්සේ මේක ලිහිල් කරනවා කියන සහතිකය අපිට දීලා තියෙනවා. එතකොට අපි අන්තර් පළාත් ප්‍රවාහනයත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දුම්රියත් අපිට තාම දුවන්න දෙන්නේ නෑ. සති දෙකක් තමයි ඉන්න කිව්වේ එක සතියක් ඉවරයි. ඊළඟ සතියේ ඉන්න වෙනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles