පුවත් අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 සිට ඉවත් කෙරෙයි By ciawpdev - October 22, 2021 0 526 FacebookTwitterPinterestWhatsApp දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සීමා පවතින තත්ත්වය සලකා බලා ඔක්තෝබර් 31 වනදා අළුයම 4.00 ට ඉවත් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවෙින්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.