අන්තරේ කැඳවුම්කරු බන්ධනාගාර ගත කෙරේ.

0
331

අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ  ලහිරු විරසේකර මේ මස 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.

කොළඹ පැවැති උද්ඝෝෂණයක් අතරතුර අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාවක් යටතේ කොටුව පොලිසිය මගින් ඔහු අද දහවල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here