අනාගත දරුවන්ගේ ජීවිත සුරකිමු

0
289

සේරුවාවිල මංගල මහා විහාරය සහ ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය එක්ව නිර්මාණය වූ SAVE A BABY ව්‍යාපෘතිය පසුගියදා ක්‍රියාවට නැංවිණ.
මෙහි අරමුණ වන්නේ අඩු වයසින් උපදින නොමේරූ දරුවන් ආරක්ෂා කර ගැනීමයි.

එහිදී ක්‍රියාමාර්ග රැසක් සඳහා පියවර ගත් අතර වසරකට මේ ආශ්‍රීතව දරුවන් 3000ක් පමණ මිය යන බවත් මෙහිදී දැනගන්නට ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here