පුවත් අනිද්දා (01) රට විවෘත වෙයි.. By Manorama Weerasinghe - September 29, 2021 0 330 FacebookTwitterPinterestWhatsApp අනිද්දා එනම් ඔක්තෝබර් 01 වැනිදා නිල වශයෙන් රට සීමිත අවහිරයන් සහිතව සහ සීමාවන් යටතේ විවෘත කරන බව යුද හමුදාපතිවරයා නිල වශයෙන් දැනුම් දී ඇත.