අනුරට බිත්තර ගැහුවෙ පෙරටුගාමීන්

0
273

අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කර බිත්තර ප්‍රහාරයක් එල්ල කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිස් යයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තුළ ද ගැටුම් පවතින බව ඔහු සඳහන් කරයි.

මෙම සමුළුව පවත්වා ඇත්තේ පෙරටුගාමී පක්ෂයට බලය වැඩි ප්‍රදේශයක බවත් ඒ හේතුවෙන් මෙම සමුළුව අතරතුර දී බිත්තර ප්‍රහාරයක් එල්ල වූවා විය හැකි බවද හෙතෙම පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පළ කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here