අනුරාධපුරේ පැත්තට කෝච්චි පරක්කුයි…

0
395
tain

දුම්රියක් පීලිපැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

වැල්ලව දී අදාළ දුම්රිය පීලිපැන ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් කන්කසන්තුරයේ සිට කොටුව දක්වා ධාවනය වන දුම්රිය මහව ප්‍රදේශයෙන් ද කොළඹ කොටුවේ සිට උතුරු මාර්ගයේ ධාවනය වන දුම්රිය කුරුණෑගලින් ද සීමා කර ඇති බවද වාර්තා විය.

එබැවින් අද උදෑසන දුම්රිය ප්‍රමාදවීමට ඉඩ ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here