අනුරාධපුර-ඔමන්තේ අතර අධිවේගී දුම්රිය ධාවනයක්…! (වීඩියෝ)

0
981

ඉන්දීය ආධාර මත නවීකරණය කරන ලද ඔ්මන්ත – අනුරාධපුර දුම්රිය මාර්ගයේ මේ දිනවල පරීක්ෂණ ධාවන කටයුතු සිදුවෙමින් පවතිනවා.

මේ මස දෙවැනි සතිය වන විට එහි කටයුතු නිමාවීමට නියමිත අතර ඉන්පසු මාර්ගය සාමාන්‍ය දුම්රිය ගමනාගමනයට විවෘත කිරීමට නියමිතයි.

පරීක්ෂණ ධාවනය අතරතුර පැයට කි.මි 100 ඉක්මවා අධිබලැති ඉන්දීය M10 එන්ජිමකින් බලගැන්වූ දුම්රියක්, ඉන්දීය රියදුරන්ගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ ධාවනය කරන අයුරු අපට Youtube සමාජජාලය ඔස්සේ දක්නට ලැබුණා.

මේ එම දර්ශනයයි.
ස්තූතිය – නිරුජන් සෙල්වනායගම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here