අනුර දිසානායකට කොරෝනා

0
263

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

රෝග ලක්ෂණ මතු වීම මත සිදුකළ පරීක්ෂණයකින් ඔහු ආසාදිත යයි හෙලිවී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ලේකම්වරයාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වී ඇත්තේ ආසන්න දිනවල අවස්ථාවන් කිහිපයකටම ඔහු සමග සමීපව කටයුතු කිරීම මතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here