අනුෂ්ක ගුණසිංහ විමල් හැර යයි

0
827

CAMERALK ආයත‍නයේ හිමිකරු සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා එම ධූරයෙන් අද (28) ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට හේතුව කුමක්දැයි ඔහු තවමත් ප්‍රකාශ කර නැහැ.

නමුත් ඔහුගේ ඉල්ලා අස්වීම ගැන ෆේස්බුක් සටහනක් පමණක් තබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here