අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවන්නේ පාර්ලිමේන්තුවේදී අපේ කටවල් වහන්ද? – මනුෂගෙන් වරප‍්‍රසාද ප්‍රශ්නයක්

0
325

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරු දඩයම් කර රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේදී කරනු ලබන ප‍්‍රශ්න කිරීම් නතර කිරීමේ අරමුණින් සහ පාර්ලිමේන්තු කටයුතුවලට සක‍්‍රීය දායකත්වය ලබාදීමට ඇති අවස්ථාව වැලැක්වීම සදහා තමන් නිශ්චිත කරුණු දැක්වීමකින් තොරව තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බවට සාධාරණ සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here