අපිට එන්න එපා කියලා අගමැති වෙන කණ්ඩායම් එක්ක සාකච්ජා කරලා! ඉතින් කොහොමද සටන නවත්වන්නේ!

0
293

ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අගමැතිවරයා සමග සාකච්ජාව නොපැවැත්වෙන බව අපට දැනුම් දී අගමැතිවරයා වෙනත් කණ්ඩායමක් සමග සාකච්ජා කොට ඇති බව ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සදහන් කළේය.

එසේ කරද්දී තම සටන නවත්වන්නේ කෙසේදැයි ස්ටාලින් මහතා ප්‍රශ්න කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here