අපිට පාලනය කරන්න බැරි දේවලුත් තියනවා – රාජ්‍ය ඇමති කාංචන

0
265

කිරිපිටි සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළයාම හමුවේ ජනතාව පීඩාවට පත්වන බව සත්‍යයක් වුවත් එම භාණ්ඩවල මිල පාලනය කිරීම රජයට කළ හැකි කාර්යයක් නොවන බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here