අපිට වෙලා තියෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්,දෙකම කට දනවා – මුරැත්තෙටිටුවෙි හිමි

0
331

ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ගොඩ නැගී ඇති බවත්, රටට දේව සාපයක් වැදී ඇතිදැයි සැක සිතෙන බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

අද ජනතාව ඉඟුරු දී මිරිස් ගත්තා වාගේ ආණ්ඩු පිහිටුවා ඇති බවත්,දෙකෙන්ම සිදුවූයේ කට දන්න ඇල්ලූ එක පමණක් බවත් උන්වහන්සේ කීහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here