අපිත් පාරෙ බැහැලා යන අය. බඩු මිල වැඩියි, මිනිස්සු ඉන්නේ අමාරුවෙන් කියලා පිළිගන්න වෙනවා – අමරවීර

0
378

රටේ බඩු මිල ඉහළ ගොස් ඇති බවත් ජනතාව ජීවත් වෙන්නේ අමාරුවෙන් යැයි පිළිගන්නා බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. “බඩු මිලේ වැඩිවීමක් තියෙනවා. ඒක අපිත් පිළිගන්නවානෙ. අපිත් කඩවලින් බඩු ගේන කට්ටිය, අපිත් පාරෙ බැහැලා යන කට්ටිය. යම් ආකාරයක ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඉතිං මේ එකක් කොරෝනා තත්වයත් එක්ක අපේ රටේ ඇතිවෙලා තිබෙන තත්වය..” ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here