අපි තමයි හොඳටම කළේ

0
279

කොරෝනා වසංගතය අඩු මට්ටමක පැවතියදී ජනතාව බිය වුවත් ගුරුවරු පාරට බැස ඒ බිය නැති කළ බවත්, ඒ නිසාම කොරෝනා රෝගය රට පුරා ව්‍යාප්ත වූ බවත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

නමුත් එන්නත්කරණය කොට රෝගීන් සහ මරණ ප්‍රමාණය අඩු කර ගත් බව කී අමාත්‍යවරයා ආණ්ඩුව උපරිම පියවර ගෙන රට සාමාන්‍ය තත්ත්වයට ගෙන එන බවද කීය.

එසේ තිබියදී ගුරු සංගම් නැවත වතාවක් උද්ඝෝෂණ කර රට පුරා කොරෝනා රෝගය ව්‍යාප්ත කිරීමට සූදානමින් සිටින බව අමාත්‍යවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here