අපි දෙන්න ගිය ටැබුත් නෑ.. දීපු ‘සුරක්ෂා’ එකත් නෑ… – අකිල

0
378

පසුගිය රජය සමයේ පාසැල් සිසුන් සඳහා ලබාදුන් සුරක්ෂා රක්ෂණාවරණය කප්පාදුවකට ලක්කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here