අපි මිල පාලනය ඉවත් කළා! දැන් ඕන තරම් කිරිපිටි එයි! ඕනතරම් ගෑස් එයි!

0
382

ආණ්ඩුව විසින් පනවා තිබූ මිල පාලනය ඉවත් කළ බවත්, දැන් අවශ්‍ය තරම් ගෑස් සහ කිරිපිටි වෙළෙදපොළට එනු ඇති බවත් ‌ප්‍රවාහන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙම හිගය මතුව තිබූ බවද අමාත්‍යවරයා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here