අපි සමාගමි බද්ද දැම්මේ තරහට නෙමෙයි ජනතාවට තිබෙන ආදරයට – බැසිල්

0
319

රුපියල් මිලියන 2000කට වැඩි ආදායමක් උපයන සමාගම්වලින් එක් වරක් පමණක් ගෙවන සියයට 25ක බද්දක් අය කළේ එම සමාගම් සමග ඇති තරහකට නොවන බවත් ජනතාවට ඇති ආදරය නිසා බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හිරු ටී,වී. සලකුණ වැඩසටහනට එක්වෙමිනි. මෙම බද්ද එක්වරක් ගෙවන ලෙසත් ඔහු පැවැසීය.

“මේ බද්ද අය කරන්නේ ලාභෙන්. ඒ ලාභය ලැබුණේ අපි වැට් අරවා මෙව්වා අඩු කළ නිසයි. රස්සා නැති කරන්න බැරි වෙන්න තමයි ඒ ආදායම ලැබිලා අපිට ප්‍රකාශ කළාට පස්සේ බද්ද දැම්මේ. 2020/21 මූල්‍ය වර්ෂය ඉදිරිපත් කළේ මාර්තු 31ට. එය ප්‍රකාශ කරලා ඉවරයි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here