Tuesday, September 24, 2024

“අපි UNP” – සල්ලිවලට විතරයි !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ මිතුරු අජිත් ගම්ලත් විසින් පවත්වාගෙන යනු ලබන “අපි UNP” ෆේස්බුක් පිටුවට සමගි ජන බලවේගයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානම්වන අපේක්ෂකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබේ.ඒ දින 52 ආණ්ඩුව කාලේ UNP කාරයින්ගේ ශ්‍රමයෙන් ගොඩනගාත් එම ෆේස්බුක් පිටුව හා නිවුස් ලයින් වෙබ් අඩවියේ අපේක්ෂක ප්‍රචාරයන් සඳහා රුපියල් මිලියන 2ක මුදලක් ඉල්ලා සිටීම නිසාය.

මේ අනුව බිම්මට්ටමට කතාකරන සජිත් ප්‍රේමදාසගේ මුඛ්‍ය පරමාර්ථයට ද යම් පහරක් එල්ලවී ඇති බව එම අපේක්ෂකයෝ කියති.

එම තත්ත්වය හේතුවෙන් මේවන විට සමගි ජන බලවේගයේ 2020 අපේක්ෂකයන් “අපි UNP” යේ Tag Line එක ලෙස “සල්ලිවලට විතරයි” යන්න යොදා ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles