Friday, December 27, 2024

අපේ අරමුණ ආණ්ඩුව ගෙදර යැවීමයි – විදුර වික්‍රමනායක

අපේ බලාපොරොත්තුව මේ අසහනකාරී පීඩාකාරී ආණ්ඩුව ගෙදර යැවීම බව පා.ම විදුර වික්‍රමනායක මහතා පවසයි.

ලබන 28 වැනිදා මහනුවරින් ආරම්භ කරන  පා ගමන මෙරට විශාලතම පා ගමන බවට පත්වනු ඇතැයිද මන්ත්‍රීවරයා කියයි.

කඩුවෙල, රන්කඩු පත්තිනි දේවාල පරිශ්‍රයේදී  අද පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ජන සටන පාද යාත්‍රාව ගැන ජනතාව දැනුවත් කරන “හොර ආණ්ඩුව ගෙදර යවමු” තේමාව යටතේ සංවිධානය කරන ජනහමු මාලාවට සමගාමීව මෙය සංවිධානය කර තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles