අපේ කරුණු ගැන බැසිල් සලකා බලයි කියා හිතනවා. ආණ්ඩු විරෝධීන් එක්ක අපට එකඟවෙන්න බෑ – විමල්

0
333

කෙරවලපිටිය බලාගාරයේ කොටස් සහ LNG සැපයුම ඇමරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විශෙෂ සැලකිල්ලක් දක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

“අගමැතිතුමා මෙතනදී ඇත්ත වශයෙන්ම මධ්‍යස්ථව කටයුතු කළේ. කිසිම පාර්ශ්වයක මතයක් නියෝජනය කළේ නැහැ. අපි හිතනවා අපි ඉදිරිපත්කළ කරුණු පිළිබඳව ගරු මුදල් ඇමතිතුමා විශේෂ සැලකිල්ලක් අවධානයක් යොමුකරයි කියලා”

ඊයේ අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවෙි මෙසේ අදහස් දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here