අපේ මාළු යළිත් යුරෝපයට -යහපාලනය ලැබූ තවත් ජයක්

0
359

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ මත්ස්‍ය තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. ජාත්‍යන්තර ධීවර නීති උල්ලංඝනය කරමින් අප රටේ ධීවරයින් ධීවර කර්මාන්තය සිදුකරන බවට චොදනා කරමින්  2014 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව මෙම මත්ස්‍ය තහනම පැනවිණි.
පසුගිය අප්‍රේල් මාසයේදී යුරෝපා සංගමය මෙම තහනම ඉවත් කරන බව දැනුම් දීතිබූ අතර ඒ අනුව යුරෝපා රටවලට ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත අපනයනය කිරීමේ හැකියාව යළිත් හිමිවී ඇත.
යුරෝපා රටවල් සඳහා ටූනා මසුන් (කෙලවල්ලා) අපනයනය කළ ප්‍රමුඛතම රටක් ලෙස යුරෝපා මත්ස්‍ය තහනමට පෙර ශ්‍රී ලංකාව කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here