අබුද්දස්ස කාලේ අල, බතල, එළවළු හොරු වැඩිවෙලා

0
333

බලන්ගොඩ ගම්මාන වල ගොවිහු විසින් වගා කර ඇති වගා බිමිවලට සොරුන් කඩා පැන අස්වැන්න සොරකම් කර ගෙන යන බවත් හොරුන් විශාල වශයෙන් මේ දිනවල සිටින බව වගාකරුවන් සදහන් කරති.

කෙසෙල් ,පුවක්, ගමිමිරිස් , අල, බලත , මඤ්ඤොකා ,ඇතුළු එළවළු සහ පළතුරු වර්ග සොරකම් කරගෙන යන බව වගාකරුවන් කියති.

විශාල වෙහෙසක් දරා වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගෙන තිබෙන බවත් මේ දිනවල අස්වැන්න සොර සතුරන්ගෙන් බේරා ගැනිමට සිදුව ඇතැයි ඔවුහු කියති.

සොරුන්ගෙන් වගාවන් ආරක්ෂා කර ගැනිම සදහා දිවා රාත්‍රි දෙකේම තමන්ට වගා බිමිවල රැදි සිටිමට සිදු ව ඇතැයි වගාකරුවන් වැඩිදුරටත් සදහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here