‘‘අමතර වරප්‍රසාද ලබා නොගෙන රට වෙනුවෙන් වැඩ කරන්න‘‘ – ජනපති

0
681

අවංක කාර්යක්ෂම  පිරිසුදු පාලනයකට කැප වන ලෙසටද ජනාධිපතිවරයා නව අමාත්‍යවරුන් ගෙන්  මෙහිදී ඉල්ලා සිටියේය.

බොහෝ ආයතන අද පවතින්නේ  දැඩි මූල්‍ය අර්බුදයක බව පැවසූ රාජපක්ෂ මහතා  එය නිවැරදි  කරන්නැයිද ඉල්ලීමක් කළේය.

ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ග් එකටත්  නව ඇමතිවරුන්ට අවස්ථාව තිබෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here