අමරදේවයන්ට රාජ්‍ය ගෞරව – සතියක ශෝක කාලයක්

0
302

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කර තිබේ. දේහය හෙට (04දා) උදෑසන 9.00ට පමණ නිදහස් චතුරස්‍රයට ගෙන ඒමට නියමිතය.

මතක වස්ත්‍ර පූජාව සෙනසුරාදා දිනයේදී පැවැත්වීමට නියමිතය. එම උත්සවය පස්වරු 3.30ට පමණ ආරම්භ වෙයි. මහජන ගෞරවය සඳහා දේහය හෙට සිට සෙනසුරාදා දක්වා එය නිදහස් චතුරස්‍රයේ තැබෙනු ඇත.

මේ අතර අමරදේවයන්ගේ අභාවය හේතුවෙන් රජය විසින් සතියක ශොක කාලයක්ද නම් කර තිබේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here