අමරදේව අසපුව කඩිනමින් ඉදිකිරීමට පියවර ගන්නවා – ජනමාධ්‍ය ඇමති

0
303

දිවංගත සංගීතවේදී පණ්ඩිත් අමරදේව ශූරීන් යන ජාතික වස්තුවක් බවත්, නිමකිරීමට නොහැකි වූ අමදේව අසපුව කඩිනමින් ඉදිකිරීමට කටයුතු යොදන බවත්, මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here