අමරවීරටත් කොරෝනා

0
263

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඊයේ (02) සිදු කළ කොරෝනා පරීක්ෂණයකින් අනතුරුව අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇති බව අද (03) දිනයේ තහවුරු කර තිබෙනවා.

ඒ අනුව අමාත්‍යවරයා මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති අතර, ඔහුගේ සමීපතමයින් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අනුව මේ දක්වා කොරෝනා ආසාදනය වී ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 47 ක් දක්වා ඉහළ යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here