අම්බානි පරදා අදානි එකට

0
343

ඉන්දියාවේ සහ ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස විරුදාවලිය ලත් මුකේෂ් අම්බානි අභිබවා යමින් ගෞතම් ආදානි ඉන්දියාවේ සහ ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ.

මෙම වසර තුල අම්බානි ඇමරිකානු ඩොලර් බිලියන 14.3ක ධනයක් රැස් කර ඇති අතර ආදානි එම කලය තුල ඇමරිකානු ඩොලර් බිලියන 55කින් ඉහළ ගොස් ඇත.

ආදානි සමූහයේ කොටස් වටිනාකම ඉකුත් බදාදා ඉහළයාමක් වාර්තා වූ අතර අම්බානිට අයත් රිලයන්ස් සමූහයේ කොටස් වටිනාකම පහළ ගොස් ඇති බවට වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here