අම්මාගේ කතා නිසා, මංගල උත්සවය අතරතුර කැලේට රිංගලා ලිංගික ඉරියව්වෙන් ගත්ත ජායාරූපය ලොව කළඹයි!

0
1127

නෙදර්ලන්තයේ විවාහ මංගලෝත්සවයක් අතරතුරදී ගන්නා ලද ජායාරූපයක් නිසා ලොව පුරා මංගල ජායාරූපකරණය නව මාවතකට යොමු වී තිබේ.

මවගේ ඉල්ලීම මත මංගලෝත්සවය අතරතුරදී විවාහක යුවළ විසින් අසල පිහිටි වන ලැහැබක ලිංගික ඉරියව්වක් නිරූපණය වන අයුරින් මෙම ජායාරූපය ලබාගෙන තිබේ.

ජායාරූප ශිල්පී විසින් ගන්නා ලද මෙම ජායාරූප ඔහු විසින් අන්තර්ජාලයේ පළකර ඇති අතර එය වේගයෙන් හුවමාරු වීමත් සමඟ එම යුවළ වෙත ලෝකයේම අවධානය යොමු වී තිබේ.

අලුත් අලුත් දෑ අත්හදා බලන ශ්‍රී ලාංකීකයින්ටත් මෙය නව අදහසක් වනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here