අමෙරිකාවේ අවුරුදු 65ට වැඩි අයට තෙවන මාත්‍රාවත්

0
299

වයස්ගත පුද්ගලයින් සඳහා තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරිය අවසර දී තිබෙනවා.

ඒ අනුව, වයස අවුරුදු 65 හෝ ඊට වැඩි අවදානම් කාණ්ඩවල සිටින අමෙරිකානුවන්ට තුන්වැනි මාත්‍රාවක් ලබාදෙනු ඇති.

ෆයිසර් එන්නත එලෙස තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදීමට අවසර හිමිව තිබෙනවා.

දෙවැනි මාත්‍රාව ලබා දී මාස 06 කට පමණ පසු තුන්වැනි මාත්‍රාව ලබාදිය යුතු වන අතර මේ වන විට අමෙරිකාවේ වයස අවුරුදු 12 ට වැඩි ළමුන් එන්නත්කරණය ද ක්‍රියාත්මක වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here