අමෙරිකාවේ සුපිරි වෙළෙඳසැලක වෙඩි ප්‍රහාරයක්! අයෙක් මිය යයි 12කට බරපතලයි

0
293

අමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ මෙම්ෆිස් නගරය අසළ සුපිරි වෙළඳසැලක ඊයේ (23) දිනයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා. සැකකරු ද පසුව තමාට වෙඩි තබාගෙන තිබූ බවයි වාර්තා වන්නේ. මෙම්ෆිස් නගරයට නැගෙනහිරින් පිහිටි උප නගර නගරයක් වන කොලියර්විල් හි ක්‍රොගර් සිල්ලර බඩු සාප්පුවක මෙම සිදුවීම වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here