ඇෆ්ගන් යුද්ධය අවසන් කරමින් ඇමරිකාව ඇෆ්ගනිස්තානයෙන් යයි

0
415

දශක දෙකක ඇෆ්ගන් යුද්ධය අවසන් කරමින් අමෙරිකානු හමුදාව මේ වනවිට ඇෆ්ගනිස්තානයෙන් පිටව ගොස් තිබෙනවා.

9/11 ප්‍රහාරයෙන් පසුව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය ඇරඹූ අමෙරිකාව ඒ සඳහා වගකිව යුතු ත්‍රස්තවාදීන් ඝාතනය කළා.

කෙසේවෙතත් පසුගිය වසර 20 පුරා සිදුවූ මෙම යුද්ධයෙන් අමෙරිකානු සෙබලුන් 2,500ක් පමණ මිය ගියා.

අමෙරිකානු ජනපති ජෝ බයිඩන් ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් සඳහා ගිය සිය සෙබලුන්ට ස්තූතිය පිරිනමා තිබුණා.

එමෙන්ම මෙම යුධ කටයුතු සඳහා අමෙරිකාව ඩොලර් ට්‍රිලියන තුනකට ආසන්න මුදලක් වියදම් කරන්න ඇතැයි ගණන් බලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here