අමෙරිකාව තුළ කොවිඩ් උච්චතම අවස්ථාවේ අවසානයට

0
298

අමෙරිකාව තුළ කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවේ අවසානයට පැමිණ ඇතැයි අමෙරිකානු විශේෂඥයන් පිරිසක් කල අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

මෙම සාම්පල පරීක්ෂණය සිදුකර තිබුනේ අමෙරිකානු රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයට උපදෙස් දෙන සමීක්ෂණ කණ්ඩායමක් විසින්.

එන්නත්කරණය ඉහළ යාම හමුවේ අමෙරිකාවේ සෑම ප්‍රාන්තයකම කොවිඩ් රෝගීන් වාර්තාවීම සැලකිය යුතු මට්ටමකට අඩුවී ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here