පුවත් අඹතලේ හදිසියේ බිඳ වැටේ – ජල සැපයුමට බාධා By ciawpdev - June 4, 2021 0 409 FacebookTwitterPinterestWhatsApp අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් කොලොන්නාව, මොරගස්මුල්ල, රාජගිරිය සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රදේශයේ ජල සැපයුමට බාධා එල්ලවී තිබේ. මෙම තක්ක්වය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් ඇති බවද වාර්තා වේ